Tuesday, December 20, 2011

ඔබට

ඔය ආඩම්බර කාර මුණ එක පාරක් බලා ගන්න හැමදාම වගේ අදත් මම ආවා. කිසිම දවසක මට පේන්න එන්නේ නැති ඔයා දිහා මම ඔයාට හොරන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවනම්..
මට අහිමි වෙන බව දැන දැනත් ඔයාට මම පුදුම විදියට ආදරේ කරනවා කියලා ඔයා දන්නවනම්. ඒ මොනවා නැතත් මම ඔයා වෙනුවෙන් සිතිවිලි නැති සිත ලියනවා කියලා ඔයා දන්නවානම්..


එක පාරක්හරි ඔයා මේ දේවල් කියවයි කියලා මම හීන දකිනවා මහත්තයෝ...

5 comments:

  1. අපි එයාට මේ බ්ලොග් එකේ ලින්ක් එක යවමු!

    ReplyDelete
  2. ඒකත් හොඳ අසහසක්.. ඒත්...

    ReplyDelete
  3. හ්ම්ම්...
    අහිමි වෙන බව දැනුනත් හිත ආදරේ කරන එක නවත්වන්න බෑ තමා.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම් මටත් මගේ අතීතේ මතක් උනා. ඔව්ව ඔහොම තමයි. අහිමි උන බව දැන ගෙනත් මම තාමත් එයාට ආදරෙයි. ඒත් දැන් මොනවා කරන්නද?.....

    ReplyDelete
  5. අනිච්චාවත සංකාරා!! කියල අමතක කරල දාමු ....

    ReplyDelete