Saturday, December 17, 2011

නුඹේ මතකය මතින්





නෙතු පියාන සිටින්නම් 
අවදි කරන් සිත
නුඹ ඇවිත් රහසින්
සිප ගනියි වත

ආදරේ මුමුණමින් 
කිති කවයි හිත
නිදමි තුරුලේ මම 
තනිව සිතිවිලි ලඟ

සිප ගතිමි ඔය හිස
වින්දෙමි සුවඳ 
විලවුන් සුවඳ
තනිවෙලා කොට්ට උරය මත

4 comments:

  1. "සිප ගතිමි ඔය හිස
    වින්දෙමි සුවඳ
    විලවුන් සුවඳ
    තනිවෙලා කොට්ට උරය මත"

    හරිම ලස්සන කවි සිතුවිල්ලක්.. අන්තිම කවිපේලියට මං ගොඩක් ආසයි..

    බ්ලොග් එක මේ සින්ඩිවලට එක් කරන්න, ඒකෙන් ඔයාගෙ නිර්මාණ වැඩි පිරිසක් අතරට ගෙනියන්න පුළුවන්. සින්ඩි කිහිපයක්:

    නව බ්ලොග් හඳුන්වා දෙන්න සැකසූ තැනක්... http://buwa-blogpromo.blogspot.com/

    අඹ ගහ යට http://ambagaha.blogspot.com/

    හත්මාළුව http://hathmaluwa.org/

    ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk/

    සිංහල බ්ලොග් කියවනය http://blogs.sinhalabloggers.com/

    මේ ගෘප් එකටත් ඔයාගෙ බ්ලොග් එක ගැන දාන්න..
    -බ්ලොග් අවකාශයේ මිතුරෝ..
    https://www.facebook.com/groups/192579577425984/

    කමෙන්ට් කරන්න ගොඩක් ලේසිවෙයි word verification අයින් කලොත්.. ඒක කරන්නෙ.. dash board --->settings-->comments-->show word verification --> No කරන්න.


    බ්ලොග් අවකාශයේ... දිගු ගමනකට සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  2. සුබපැතුම්, දිරියෙන් ඉදිරියටම යමු ....

    ReplyDelete
  3. ස්තූතියි නන්දු සහ තනිකඩ

    ReplyDelete